මාධ්‍යවේදී පියසේන දිසානායක අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධූරයට..
ප්‍රවීණ මාධ්‍යවේදී පියසේන දිසානායක මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා වශයෙන් පත්කර ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇති අතර පියසේන දිසානායක මහතා දශක දෙකකට වැඩි කාලයක් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති ප්‍රවීණයෙකි.