සුනඛයන් සහ බළලුන් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට..
සුනඛයන් සහ බළලුන් සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 13 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (12) තීරණය කරන ලදී. සුනඛයන් සහ බළලුන් අමානුෂික අාකාරයට ඝාතනය කිරීම වැළැක්වීම සදහා කටයුතු කරන්නැයි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් පාර්ශවයන් කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර අැත.