සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විජාතික බලවේගයන්ගේ අවශ්‍යතා සපුරන ආණ්ඩුවෙන් රටේ සංවර්ධනයට කිසිවක් නෑ – ජාතික සංවිධාන එකමුතුව

 alt=13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අතුරුදහන්වූවන් පිළිබද සොයා බැලීම සම්බන්ධ කාර්යාල පනත සම්මත කර ගත් ආකාරයටම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කර ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසිනි. සිය අදහස් පළ කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ නව ව්‍යවස්ථාව තුළින් රටේ එ්කීයභාවයට දැඩි හානියක් සිදුවනු ඇති බැවින්ත් එ් සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. මෙම අවස්ථාවට සහභාගි වූ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා පවසා සිටියේ තමන්ට බලයට පැමිණීමට සහාය දුන් විජාතික බලවේගයන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන වත්මන් ආණ්ඩුව රටේ සංවර්ධනය සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් දියත් කර නොමැති බවයි. මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට