සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිල් රෙදි නඩු තීන්දුව, රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රවලට යටත් විය නොවියයුතු බව පෙන්වන්නක් – දූෂණ විරෝධී පෙරමුණ

 alt=රාජ්‍ය සේවයේ යෙදී සිටින කිසිදු නිලධාරියෙක්‌ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රවලට හෝ ඔවුන්ගේ වචන වලට අනුව කටයුතු නොකළ යුතුයි යන්න, සිල් රෙදි නඩු තීන්දුව තුළින් පෙන්වා දී අැති බව දූෂණ විරෝධී පෙරමුණ සදහන් කර සිටියි. දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් මෙම අදහස් පළ කර සිටි අතර උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ පසුගිය වසර 03 ක කාලය තුළ රටේ සිදුවූ විවිධ වංචා හා දූෂණයන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 298 ක්‌ ඉදිරිපත් කර අැති නමුත් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට