සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුලි සේවක වර්ජනයක්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) වැඩවර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසා සිටියි. වැටුප් විෂමතාව ඉවත් කිරීම, සේවක අර්ථ සාධක අරමුදලේ අස්ථානගත වීම, විදුලි බිල ඉහළ දැමීම අැතුළු තවත් ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා මෙම විරෝධතාවය දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට