සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටේ විදුලි ගැටළු ගැන සොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් අවශ්‍යයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මෙරට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ වන විට අැතිවී තිබෙන දැඩි ගැටළුකාරී තත්ත්වයන් පිළිබද සොයා බලා විසදුම් ලබා දීම සදහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක අවශ්‍යතාවය දැඩිව මතුව අැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටින්නේ වැඩිමිලට පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම, අසීමිත ලෙස සේවක වැටුප් ඉහළ දැමීම, මණ්ඩලයේ පවතින දැවැන්ත දූෂණ සහ වංචා අාදී ගැටළු නිසා විදුලි පාරිභෝගිකයින් දැඩි පීඩාවකට පත්ව අැති බවයි. මේ හේතුවෙන් විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අැතිවී තිබෙන දැඩි ගැටළුකාරී තත්ත්වයන් පිළිබද සොයා බැලීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මෙම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට