සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් 20 තෙක් යළි රිමාන්ඩ්..

 alt=වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ලබන 20 වන තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (14) නියෝග කර අැත. මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් පසුගිය දා කොළඹදී පවත්වන ලද විරෝධතාවය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී රාජ්‍ය දේපළවලට හානි කළ බවට චෝදනා කරමින් රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. අදාළ නඩුව අද (13) කැදවූ අවස්ථාවේ මාලිගාකන්ද ප්‍රධාන මහේසත‍්‍රාත් අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට