සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් 20 තෙක් යළි රිමාන්ඩ්..

 alt=වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ලබන 20 වන තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (14) නියෝග කර අැත. මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් පසුගිය දා කොළඹදී පවත්වන ලද විරෝධතාවය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී රාජ්‍ය දේපළවලට හානි කළ බවට චෝදනා කරමින් රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. අදාළ නඩුව අද (13) කැදවූ අවස්ථාවේ මාලිගාකන්ද ප්‍රධාන මහේසත‍්‍රාත් අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දෙන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට