සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව බදු පනතින් කලාකරුවන්ට සහනයක්…

 alt=නව බදු පනත යටතේ කලාකරුවන්න්ගේට සහනයක් සැලසෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.ඒ පිළිබදව සදහන් කරමින් මුදල් අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ කලාකරුවන්ගේ නිර්මාණවලින් ලැබෙන ලාභයට වාර්ෂිකව රුපියල් ලක්ෂ 5 දක්වා බදු සහනයක් හිමිවන බවයි.තම නිර්මාණ වෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම් සහ කතෘ භාග පිරිවැයවලින් අනතුරුව එම නිර්මාණවලින් ලබන ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස් කෙරෙනු ඇති බව පෙන්වා දෙන අමාත්‍යංශය තනි පුද්ගල ආයතන සහ පෞද්ගලික ආදායම් සඳහා ද වාර්ෂික ලාභයෙන් රුපියල් ලක්ෂ 5 දක්වා බදු සහන හිමිවන බව නිවේදනයක් මගින් දැනුම් දී ඇත.ඒ අනුව මෙම නව සහන ලබන වසරේ අප්‍රේල් පළමු වනදා සිට ක්‍රියාත්මකය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට