සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබදව ICC යෙන් පරීක්ෂණ…

 alt=ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ‍. මෙහි දි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.මෙම පරීක්ණෂයට පාදක වී ඇත්තේ පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරග කිහිපයකදී තරග රටාවන් අස්වාභාවික ලෙස වෙනස් වූ බවත් එය හදිසි හස්තයක් මගින් සිදු කළේදැයි සැක මතුවන බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් කළ ප්‍රකාශය විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙකු විසින් එම ප්‍රකාශය පිළිබදව රීක්ෂණයක් පවත්වන්නැයි ක්‍රිකට් ආයතනයෙන් කර ඇති ලිඛිත ඉල්ලීම බව සදහන්.කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ තමා කළ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රිදවීමට අපේක්ෂා නොකළ බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට