සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රි ලංකාවට ජාතියක් වශයෙන් සමෘද්ධිමත් වීමට එක්සත් ජාතින්ගේ සහාය….

 alt=සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමටඋත්සාහ කිරීමේ දී ශ‍්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා සදහන් කර ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරය සඳහා සහභාගී වීමට අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී හමු වූ අවස්ථාවේ ගුටේරස් මහතා මේ බව සදහන් කර ඇරත.එහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් ජගත් සංවිධාන මහලේකම‘වරයා සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව සහ එහි ජනතාව සමග සමීපව කටයුතු කරමින් සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට සමෘද්ධිය සහ සහජීවනය පිරි ආදර්ශමත් ජාතියක් ලෙස නැගී සිටීමට උපරිම සහය ලබාදෙන බවයි. පැරිස් සමුළුවේ එකඟතාවන් ක‍්‍රියාත්මක කිරීමට සහ තිරසර සංවර්ධන ඉලක්ක සංවර්ධන ක‍්‍රියාදාමයට එක්කර ගැනීමට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා දක්වන උනන්දුව ද මෙහිදී ඇගයීමට ලක් කෙරුනු බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට