සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

18 ට අඩු දරුවන්ට රිය පදවන්න ඉඩ දෙන වැඩිහිටියන්ට එරෙහිව නව නීති..

 alt=වයස අවුරුදු 18 ට අඩු දරුවන් රිය පැදවීම නිසා සිදුවන අනතුරු වල ඉහළ යෑමක් දක්නට ලැබෙන බැවින් එම වයසේ දරුවන්ට රථ වාහන පැදවීම සදහා අවස්‌ථාව ලබාදෙන වැඩිහිටියන්ට එරෙහිව නීති සකස් කිරීම සදහා අවධානය යොමුව ඇතැයි මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාව පවසා සිටියි. වයස අවුරුදු 18 ට අඩු දරුවන් රථ වාහන ධාවනය කිරීම දැඩි අවදානම් තත්ත්වයක් බවත් දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතුව ඇති බවත් මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට