සත්‍යයේ පුවත් අඩහැරය….

ධිවර පන්නවලට ඩොල්ෆින් මසුන් හසුවීම වළක්වාගත යුතුයි – ධීවර අමාත්‍යංශය

 alt=ධිවර පන්නවලට ඩොල්ෆින් මසුන් හසුවිම වළක්වාගැනීමට වහාම පියවර නොගතහොත් ඉදිරි වසර 05 ඇතුළත අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට මත්ස්‍ය අපනයනය තහනම් කිරීමට ඉඩඇති බව ධීවර අමාත්‍යංශය අවධාරණය කර සිටියි. බහුදින යාත්‍රා වල භාවිතා කරනු ලබන මරුවැල් නමැති ධිවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවන බවත් මෙම තත්ත්වය වැළක්වාගැනීම සදහා සියළු දෙනා කටයුතු කළයුතුව ඇති බවත එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට