සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” ගැන එකගවූ රාජ්‍ය ස්ථාවරයේ හරයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ හරයන් එකගවූ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම සංගමය විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර සංජය රාජරත්නම් නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයේ අදළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය ස්ථාවරයේ හරයන් සදහා එකගවූ ආකාරයට නොවන බවත් මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට