සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” ගැන ව්‍යාජ විසදුමක් දුන්නොත් අඛණ්ඩ වර්ජනයක් අරඹනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය විසින් ව්‍යාජ විසඳුමක්‌ ලබාදීමට කටයුතු කළහොත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දීපව්‍යප්ත, අඛණ්ඩ වැඩවර්ජනයක්‌ දියත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනතුරු අගවා සිටියි. “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබද රජය විසින් ගනු ලබන විසදුම, කිසිදු අයුරකින් රටට සහ ජනතාවට හිතකර නොවනු ඇති බව නිරීක්ෂණය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක වනු ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට