සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජීව උණ්ඩ 03 ක් සමග එ.ජ.නි.ස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් පුෂ්පකුමාර අත්අඩංගුවට..

 alt=එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් පුෂ්පකුමාර සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ජීව උණ්ඩ තුනක් තමන් සන්තකයේ තබා ගැනීම නිසා පොලිසිය විසින් අමල් පුෂ්පකුමාර සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. ගල්කිස්ස පොලීසිය විසින් වැඩිදුර විමර්ටශන සිදුකරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට