සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චාමර සිල්වා සහ තවත් ක්‍රීඩකයින්ට පනවා තිබූ තරග තහනම ඉවතට..

 alt=ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චාමර සිල්වා සහ තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සදහා පනවා තිබූ තරග තහනම තාවකාලිකව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. චාමර සිල්වා ඇතුළු අදාළ ක්‍රීඩකයින් විසින් කරන ලද අභියාචනාවක් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇති අතර එ් අනුව අභියාචන පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් අදාළ තරග තහනම අත්හිටවා ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට