සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා අැරඹෙයි..

 alt=2017 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිටි අාරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව උසස් පෙළ විෂයයන් 11 කට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයිනේ මධ්‍යස්ථාන 398 කදී අපේක්ෂකයින් 56,439 දෙනෙකු සදහා පවත්වන බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට