සත්‍යයේ පුවත් අඩහැරය….

අන්තර්ජාලය අැතුළු සමාජ ජාල වෙබ් අඩවි ගැන පැමිණිලි 2500 ක්..

 alt=අන්තර්ජාලය අැතුළු සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් 2017 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ පමණක් පැමිණිලි 2500 කට අාසන්න ප්‍රමාණයක් ලැබී අැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි. අදාළ පැමිණිලි අතරින් වැඩිම ප්‍රමාණයක්, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ලැබී අැති අතර විවිධ දුරකථන අංක යොදා ගනිමින් අන්තර්ජාලය භාවිතා කර අපරාධ ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන්ද පැමිණිලි රැසක් ලැබී ඇති බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට