සත්‍යයේ පුවත් අඩහැරය….

විරුද්ධවාදීන් පිරිසක්, රජයේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කරමින් සිටින බවට සජිත්ගෙන් චෝදනා….

 alt=රටේ බහුතරයක් ජනතාව රජයේ සංවර්ධන ක්‍රියාවලිය අගයමින් ඊට පක්ෂපාතීව කටයුතු කරන නමුත් විරුද්ධවාදීන් පිරිසක් එය අඩාල කිරීම සදහා කඩකප්පල්කාරී ක්‍රියා සිදු කරමින් සිටින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකේවෙල, ජල ව්‍යාපෘතිය සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර අැත.එම කඩාකප්පල්කාරී පිරිස් විසින් රජයේ සංවර්ධන ප්‍රදර්ශන පුවරුවලට පවා හානි සිදු කර ඇති බව ද අමාත්‍යවරයා විසින් ෙපන්වා දී අැත. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා පවසා අැත්තේ වරාය, ගුවන් තොටුපළ වැනි අසාර්ථක ව්‍යාපෘති ඉදි කිරීමට පෙර මිනිසාගේ සෞඛ්‍යයට සෘජුවම බලපාන පිරිසිදු පානීය ජලය ලබාදීම වැදගත් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට