සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කෝටි 05 ක් වන්දි ඉල්ලා එස්.බීට එරෙහිව නඩුවක් ගොනු කරයි..

 alt=තම කීර්ති නාමයට හානි වන ලෙස අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා, සමෘද්ධි සංවර්ධන අමාත්‍ය එස්‌.බී දිසානායක මහතාට එරෙහිව රුපියල් කෝටි පහක වන්දි මුදලක්‌ ඉල්ලා කඩුවෙල දිසා අධිකරණයේ ඊයේ (03) නඩුවක් පවරා ඇත. සමෘද්ධිලාභී හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මේ වන විට මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා පසුගිය දා බත්තරමුල්ලේදී පවත්වන ලද විරෝධතාවය සම්බන්ධයෙන් උරණ වූ අමාත්‍ය එස්.බී දිසානායක මහතා මාධ්‍ය හමුවක් පවත්වා තමන් සාමාන්‍ය පෙළ හෝ සමත් නොවූ “හොට්‌ටෙක්‌” බව හදුන්වහින් තම කීර්තිනාමයට හානි වන ලෙස ද්වේශ සහගත ප්‍රකාශයක්‌ සිදු කර ඇති බව සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා
චෝදනා කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට