සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් හෙට ජර්මනියට..

 alt=පුද්ගලික සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලික සංචාරයෙන් පසුව අග්‍රමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා ෆින්ලන්තයට කරා යාමට ද නියමිතව තිබේ. මෙම ෆින්ලන්ත නිල සංචාරය සදහා මහින්ද සමරසිංහ, අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් පිරිසක් සහභාගි වනු ඇති බව අග්‍රමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට