සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රයන් ජයලත් ලබන 11 වනදා තෙක් යළි රිමාන්ඩ්..

 alt=රාජ්‍ය දේපළ වලට අලාභ හානි කළ බවට චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ලබන 11 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. රයන් ජයලත් මහතා අද (04) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත. මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොළඹදී පැවති විරෝධතාවයක් අතරතුර දී සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කළැයි චෝදනා කරමින් රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට