සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි, පළමු තැන මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට…

 alt=පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.ඒ අනුව ලකුණු 198ක් ලබාගත් මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර් ශිෂ්‍යයා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත්ව ඇත.දෙවන ස්ථානය ලකුණු 197ක් ලබාගත් ගනේමුල්ල, වැලිපිල්ලෑව කණිෂ්ඨ විදුහලේ ඉඳුමිණී ජයරත්න සහ තුල්හිරිය කණිෂ්ඨ විදුහලේ සංජන නයනජිත් තෙන්නකෝන් යන සිසුන් විසින් හිමි කරගෙන ඇත.කඩවත, කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ තරුල් සහස් ධර්මරත්න ලකුණු 196ක් ලබාගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇති අතර සිව්වෙනි ස්ථානය ලකුණු 195ක් ලබා ගනිමින් සිසුන් 12 දෙනෙකු විසින් හිමි කරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට