සත්‍යයේ පුවත් අඩහැරය….

වප් පුර පසොළොස්වක පොහොය අදයි…

 alt=වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.බුදුරජාණන් වහන්සේ තවුතිසාවේ සිට සංකස්සපුර නුවරට වැඬම කිරිම, මෛත්‍රි බෝසතුන් වහන්සේගේ පැවිදි වීම ඇතළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස වප්පුර පසළොස්වක පොහොය සලකනු ලබයි.ශ්‍රී ලංකාවට වැදගත් වන ජය ශ්‍රී මහා බොධීන් වහස්සේගේ අංකුරය තැන්පත් කිරිම මෙවැනි පොහොය දිනයක දී සිදු කර ඇත.ඊට අමතරව වස් පවාරණය කරනු ලබන්නේ ද වප් පුර පසළොස්වක පොහොය දිනයක දී ය.වප් පුර පසළොස්වක පොහොය දිනය නිමිතතෙන් දිවයින පුරා විහාරස්ථාන වල පිංකම් මාලා විශාල ප්‍රමාණයක් පැවැත්වෙමින් ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට