සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි…

 alt=දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 කට අධික තද වැසි අපේක‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත් මෙන්ම ගාල්ල, මාතර, බදුල්ල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක තුළ ඉදිරි දිනවලදි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඊට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ද වැසි හෝ ගිගිරුම් සහිත තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩි විය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව වැඩි දුරටත් සදහන් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට