සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වෙයි, ලකුණු නැවත පරීක්‌ෂා කිරීමට 20 වැනිදාට පෙර අයදුම් කළ යුතුයි..

 alt=මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක්‌ ලබා දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්ව ඇත්තේ මීගමුව හරිශ්චන්ද්‍ර මහ විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. දිනූක ක්‍රිෂාන් සිසුවායි. තුල්හිරිය කනිෂ්ඨ විදුහලේ ටී. එම්. සංජන නයනජිත් සිසුවා සහ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විදුහලේ එම්. ඒ. එම්. ඉඳුමිනී ජයරත්න සිසුවිය ලකුණු 197 ක්‌ ලබාගනිමින් දෙවැනි ස්‌ථානයන්ට පත්ව ඇත. ලකුණු 196 ක්‌ ලබමින් තෙවැනි ස්‌ථානයට පත්ව ඇත්තේ කිරිල්ලවල ප්‍රාථමික විදුහලේ ඩී. ඒ. තරුල් සහස්‌ ධර්මරත්න සිසුවායි. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නැවත පරීක්‌ෂා කිරීම සදහා ලබන 20 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. අදාළ අභියාචනා පාසැලේ විදුහල්පතිවරුන් මගින් ඉදිරිපත් කළ යුතු බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට