සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අධිකරණ නියෝග ආවත් විරෝධතාවය සැලසුම්කළ පරිදි පවත්වනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

 alt=හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ අයිතිය වෙනත් රටවලට පැවරීමට විරෝධය පළකරමින් අද (06) දින නියමිත පරිදි උද්ඝෝෂණය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. හම්බන්තොට අධිකරණ බල සීමාවේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර ඇති නමුත් මෙම විරෝධතාවය සැලසුම්කළ පරිදි පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට