සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික ගුරු දිනය අදයි..

 alt=ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව අද (6) ජාතික ගුරු දිනය සමරනු ලබයි. ජාතික ගුරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටින්නේ ගුරුවරුන්ගේ සුභ සාධනය සදහා විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි. විශේෂයෙන්ම ගර්භණී ගුරු මව්වරුන් සදහා පහසු ඇදුමක් හදුන්වාදීම පිළිබදව විශේෂ අවධානයක්ට යොමු කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සිය නිවේදනය තුළින් වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට