වැස්ස තවදුරටත්..
මේ වන විට රටතුළ ඇතිවී තිබෙන වැසි සහිත කාළගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්තුළත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හීත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.