සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ වල බදු ඉවත් කෙරේ, ජනපති තීරණයක්..

 alt=ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා පනවා ඇති සියළු බදු ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. ඒ අනුව අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග ට්‍රැක්ටර්, වතුර පොම්ප ඇතුළු අනෙකුත් කෘෂි උපකරණ ව මිල පහළ යනු ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි. අද (06) උදෑසන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට