සත්‍යයේ පුවත් අඩහැරය….

රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට පහරදීමේ සිද්ධිය, තවත් සැකකරුවෙක් අත්අඩංගුවට..

 alt=පසුගිය දා ගල්කිස්ස ප්‍රදේශයේදී රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සිදුවීමට සම්බන්ධ තවත්බේ සැකකරුවන් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර අද දින අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා මහවාද්දූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන අයෙකි. ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට