ශ්‍රී ලංකා – පාකිස්ථානය පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඇරඹේ..
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) මෙරට වේලාවෙන් පස්වරු 05.00 ට ඩුබායි හිදී ආරම්භ වනු ඇත. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී ඇති අතර මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත. පිළ තීරණය කර තිබේ. පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 1-0 ක්එ ලෙස පෙරමුණේ පසුවෙයි.