සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍ය රාජිත සහ බිල්ගෙට්ස් අතර හමුවක්..

 alt=සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල්ගෙට්ස් මහතා අතර විශේෂ හමුවක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ හමුව නොවැම්බර් මස ලබන මස 15 වන දින අබුඩාබිහිදී සිදුකිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග මැඩපැවැත්වීම අරමුණින් ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට තමන් හට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා විසින් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට