ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 482 යි, දිමුත් 196 යි..
ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අද (08) යි. ඊයේ (07) දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියඵදෙනා දැවී ලකුණු 482 ක් ලබාගත් අතර දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා කිසිවෙකු නොදැවී ලකුණු 51 ක් ලබාගැනීමට පාකිස්ථානය සමත් විය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 196 ක් ලබාගන්මිනා ලදී.