සත්‍යයේ පුවත් අඩහැරය….

බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළෙඳසැලක ගින්නක්..

 alt=බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළෙඳසැලක අද (08) අළුයම් කාලයේදී ගින්නක් හටගෙන ඇති අතර බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිසා කිසිඳු ජීවිත හානියක් සිදුවී නොමැති බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට