සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රථ වාහන තිබෙන, ගමන් කරන ස්ථානය සොයා ගැනීමට නව ක්‍රමයක් ලබන වසරේ සිට..

 alt=ඕනෑම මෝටර් රථයක් තිබෙන ස්‌ථානය, ගමන් කරන දිශාව ආදී තොරතුරු රැසක් ලබාගත හැකි වන ලෙස නව ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියි. රේඩියෝ සංඛ්‍යාත හරහා මෝටර් රථ අංක තහඩුවේ හා ස්‌ටිකරයේ භාවිත කෙරෙන විශේෂ ඉලෙක්‌ට්‍රොනික උපකරණයක්‌ මගින් ලබන වසරේ සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. මෙම නව ක්‍රමවේදය ජනතාවගේ පෞද්ගලිකත්වයට හානි පමුණවන්නනක් සහ පුද්ගලික ආරක්‍ෂාවට හානිදායක තත්ත්වයක් බව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට