සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට දී තරුණයෙකුට පහර දීම ගැන තීරණය ලබන 12 වනදා – ජාතික පොලිස් කොමිසම

 alt=එ්කාබද්ධ විපක්ෂය විසින් පසුගියදා හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවය අතරතුරදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් තරුණයකුට පහරදීමේ සිද්ධිය ලබන 12 වනදා තීරණයකට එළඹෙන බව ජාතික පොලිස්‌ කොමිසම පවසා සිටියි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාගෙන් වාර්තාවක්‌ද කැදවා ඇති අතර අදාළ වාර්තාවට අනුව තීරණයක් ගැනීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට