පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්, ඩී.වී සහ ප්‍රසන්න රණවීර හෙට හම්බන්තොට මුලස්ථාන පොලීසියට කැදවයි..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක හා ප්‍රසන්න රණවීර යන මහත්වරුන් හෙට (10) දිනයේ හම්බන්තොට මුලස්ථාන පොලීසිය වෙත කැඳවා ඇති වාර්තා වේ. පසුගිය ද හම්බන්තොට දී පවත්වන ලද විරෝධතාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම පිරිස කැඳවා තිබේ.