සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළුතර අවට ප්‍රදේශ රැසකට හෙට පැය 09 ක් වතුර නෑ..

 alt=කළුතර ප්‍රදේශ කිහිපයක් සදහා හෙට (10) පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව හම කාලය තුළ පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්
නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට