රෝහින්ග්‍යා සරණාගතයින්ට ගල්කිස්සේදී එල්ල වූ ප්‍රහාරය, සැකකරුවන් යළි රිමාන්ඩ්..
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසකට ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. එ් අනුව පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හෙට (10) දිනය දක්වාත් සෙසු සැකකරුවන් ලබන 16 වනදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.