සත්‍යයේ පුවත් අඩහැරය….

මතභේදකාරී පශ්චාත් සීමාවාසික පත්වීම් වෛද්‍ය ලැයිස්තුව අත්හිටුවීමට බලධාරීන් එකගත්වය පළකළා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මතභේදකාරී තත්ත්වයකට පත්ව ඇති පශ්චාත් සීමාවාසික පත්වීම් වෛද්‍ය ලැයිස්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බලධාරීන් එකගතාවය පළකළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග පවත්වන ලද සාකච්ඡාවේදී ඊට එකඟතාව පළ කළ බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට