සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වංචාසහගත ලියවිල්ල සම්මත කරගත්තොත් අඛණ්ඩ වර්ජනයක්, විදුලි සේවකයින්ගෙන් යළි රතු එළියක්..

 alt=ඉංජිනේරු සහ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ පමණක් වැටුප් ඉහළ දැමීමට කටයුතු කළහොත් අඛණ්ඩ වර්ජනයක් කරා යළි අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතරු අගවා සිටියි. ඊයේ (09) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා විසිනි. සිය අදහස් දක්වමින් රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මණ්ඩලය තුළ උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විසදුම් ලබාදීම සදහා අත්සන් තබන ලද ලියවිල්ල සදහා වංචා සහගත ලෙස කරුණු ඇතුළත් කරමින් බලධාරීන් තමන් රැවටීමකට ලක්කර ඇති බවයි.අදාළ ලියවිල්ල අද (10) දින කැබිනට් අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් එසේ නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් රංජන් ජයලාල් මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ ලේකම් අජිත් දේවප්‍රිය සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ සාමාජික ඩබ්.එම් ප්‍රභාත් යන මහත්වරුන්ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට