ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි..
සුවපත් මනසක්, සුවැති වැඩබිමක්” යන්න තේමා කරගත් ලෝක මානසික සෞඛ්‍ය දිනය අද (10) ට යෙදී ඇත. මෙම දිනය සමරමින් දිවයිනපුරා විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.