සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හම්බන්තොට විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුනු තවත් 06 ක් අත්අඩංගුවට..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම සය දෙනා අතරින් සිව් දෙනෙකු ඊයේ (09) දිනයේදීත් දෙදෙනෙකු අද (10) උදෑසනදීත් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ අත්අඩංගවට පත් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාතර ගත ඇති අතර ඉතිරි දෙදෙනා අද දිනය තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට