සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතා බලාපොරොත්තු රැසක් තවමත් ඉටු නොවීම ගැන කණගාටුයි – හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ඕෂල හේරත්

 alt=පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයගෙන, බලයට පැමිණිමේදී ලබාදුන් පොරොන්දු නිසි පිරිදි ඉටු නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලබා ‍ගැනීමට කටයුතු කිරීම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු නොකළ යුත්තක් වූ බව හිටපු ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඕෂල හේරත් මහතා පවසා සිටියි. ඊයේ (10) නාරාහේන්පිටදී මාධ්‍ය හමුවක්‍ පවත්වමින් ඕෂල හේරත් මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී. වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සදහා සිය දායකත්වය ලබාදුන් පත්ව සිටින බවද ඕෂල හෙරත් මහතා තවදුරටත් සිය අදහස් දක්මින් පවසා සිටින ලදී.

ඇතැම් අවස්ථාවන්හිදි ජනාධිපති මාධ්‍ය අංශය නිසි වගකීමෙන් බැහැරව කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් දැඩි කණගාටුවක් ඇති වන බවත් යහපාලනය යටතේ සොරමැරකම්, වංචා සහ දූෂණ සිදුවිය නොහැකි බවත් ‍ඒ මහතා තවදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට