සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, ලබන 13 වනදා උතුරු නැගෙනහිර හර්තාලයක්..

 alt=ලබන 13 වනදා උතුරු නැගෙනහිර පළාත් තුළ හර්තාලයක් දියත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ විසින් තීරණය නර ඇතැයි වාර්තා වේ. දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම හර්තාලය දියත් කිරීට නියමිතව ඇති අතර දෙමළ ජාතික සන්ධානය, විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව මෙන්ම තවත් දේශපාලන සංවිධාන 19 ක් මෙන්ම සිවිල් සංවිධාන 50 ක්ද අදාළ හර්තාලය සදහා සිය සහයෝගය පළකර ඇති බව ද වාර්තා වේ.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට