පියාගේ ගිනි අවියෙන් පාසැල් සිසුවා වෙඩි තාබගෙන..
පෝද්දල, වටරැක ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති බව වාර්තා වේ. සිය පියාට අයත් බව පැවසෙන බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම සිසුවා වෙඩි තබාගෙන ඇති බව පොලිසිය පවසයි.