සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවි පුදා හෝ තම දරුවන්ට නිසි උසස් අධ්‍යාපනය ලබා දීමට කැපවනවා – රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය

 alt=දිවි පුදා හෝ තම දරුවන්ට නිසි උසස් අධ්‍යාපනය ලබා දීමට කැපවන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අවධාරණය කර සිටියි. අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ සාමාජික නිමල් කරුණාසිරි මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ලබන නොවැම්බර් 06 වනදාට පෙර මාලඹේ “සයිටම්” පුද්ගලික ව‍ෛද්‍ය විද්‍යාලය සම්බන්ධෙයන් ෙම් වන විට මතුව අැති ගැටළුකාරී විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් මාරාන්තික උපවාසයක් කරා යොමුවීමට තම සංගමය කිසිසේත්ම පසුබට නොවන බවයි.

මෙරට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී නොසිටින අමාත්‍ය එස්.බී දිසානායක සහ ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු යන මහත්වරුන් මේ වන විට සිටියයුත්තේ සිරගෙවල්වල වන අතර මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙවැනි පුද්ගලයින් ජාතික ලයිස්තුව හරහා යළි පාර්ලිමේන්තුවට ගෙන්වීම අනුමත කළනොහැකි ක්‍රියාවක් බවද නිමල් කරුණාසිරි මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ සාමාජික වසන්ත අල්විස් මහතා ද සහභාගි වෙමින් අදහස් දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට