සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය වර්ජනය අඛණ්ඩව, මගීන් දැඩි අපහසුතාවයක..

 alt=දුම්රිය රියදුරන් විසින් ඊයේ (11) සවස් කාලයේ හදිසියේම ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය මේ වන විටත් දියත් වෙමින් පවතින අතර ඒ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. දුම්රිය එන්ජින් සහායකයින් බදවා ගැනීමේ පටිපාටියේ ගැටළුවක් මුල්කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර විසදුම් ලැබෙන තෙක් මෙම වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය රියදුරු සංගම් අවධාරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට