සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දුම්රිය වර්ජනය අඛණ්ඩව, මගීන් දැඩි අපහසුතාවයක..

 alt=දුම්රිය රියදුරන් විසින් ඊයේ (11) සවස් කාලයේ හදිසියේම ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය මේ වන විටත් දියත් වෙමින් පවතින අතර ඒ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. දුම්රිය එන්ජින් සහායකයින් බදවා ගැනීමේ පටිපාටියේ ගැටළුවක් මුල්කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර විසදුම් ලැබෙන තෙක් මෙම වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය රියදුරු සංගම් අවධාරණය කර සිටියි.

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට