සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට අද කථානායකගේ අත්සන..

 alt=මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත සදහා කථානායක කරූ ජයසුරිය මහතා අද (12) දිනය තුළ අත්සන් තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගිය සදුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය සංශෝධන සහිතව ඒකමතිකව සම්මත විය. මෙම පනතට කථානායකවරයා අත්සන් කිරීමෙන් පසු එය ගැසට් කෙරෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට