සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට අද කථානායකගේ අත්සන..

 alt=මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත සදහා කථානායක කරූ ජයසුරිය මහතා අද (12) දිනය තුළ අත්සන් තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගිය සදුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය සංශෝධන සහිතව ඒකමතිකව සම්මත විය. මෙම පනතට කථානායකවරයා අත්සන් කිරීමෙන් පසු එය ගැසට් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට